Thursday, January 19, 2017

ජියෝජිබ්‍රා මෘදුකාංගය යොදා ගනිමින් පයිතගරස් ප්‍රමේය සාධනය කර පෙන්වීම.

Sunday, January 15, 2017

ප්‍රස්තාරයක අනුක්‍රමනය, අන්තඞඛණ්ඩය වෙනස් වන විට එම ශ්‍රිතයේ හැසිරීම දැක්වෙන GIF චලන සහිත අන්තර් ක්‍රියාකාරී ජියෝජිබ්‍රානිර්මාණයක්.

Sunday, January 8, 2017

Geogebra



ජියෝජිබ්‍රා හැදින්වීම
පාසල් විෂයමාලාවේ ප්‍රධාන විෂයක් වන ගණිතය ඉගැන්වීමට හා ඉගෙනීමට යොදාගත හැකි නිදහස් මෘදුකාංගයකි. සිංහල අතුරු මුහුනතක් සහිතව භාවිත කළ හැකි මෙය විජ ගණිතය, ජ්‍යාමිතිය සහ කලනය යන පාඩම් සදහා යොදා ගත හැක . මාර්ක්ස් හොහෙන්වෝටර (Markus Hohenwarter) ඇතුළු පරිගණක වැඩ සටහන් නිර්මාණකරුවන් කණ්ඩායමක් විසින් සංවර්ධනය කරන ඇත.