ජියෝජිබ්රා
හැදින්වීම
පාසල්
විෂයමාලාවේ ප්‍රධාන විෂයක්
වන ගණිතය ඉගැන්වීමට හා ඉගෙනීමට
යොදාගත හැකි නිදහස් මෘදුකාංගයකි.
සිංහල
අතුරු මුහුනතක් සහිතව භාවිත
කළ හැකි මෙය විජ ගණිතය,
ජ්‍යාමිතිය
සහ කලනය යන පාඩම් සදහා යොදා
ගත හැක .
මාර්ක්ස්
හොහෙන්වෝටර (Markus
Hohenwarter) ඇතුළු
පරිගණක වැඩ සටහන් නිර්මාණකරුවන්
කණ්ඩායමක් විසින් සංවර්ධනය
කරන ඇත.
No comments:
Post a Comment