Sunday, January 8, 2017
Geogebra
ජියෝජිබ්රා
හැදින්වීම
පාසල්
විෂයමාලාවේ ප්‍රධාන විෂයක්
වන ගණිතය ඉගැන්වීමට හා ඉගෙනීමට
යොදාගත හැකි නිදහස් මෘදුකාංගයකි.
සිංහල
අතුරු මුහුනතක් සහිතව භාවිත
කළ හැකි මෙය විජ ගණිතය,
ජ්‍යාමිතිය
සහ කලනය යන පාඩම් සදහා යොදා
ගත හැක .
මාර්ක්ස්
හොහෙන්වෝටර (Markus
Hohenwarter) ඇතුළු
පරිගණක වැඩ සටහන් නිර්මාණකරුවන්
කණ්ඩායමක් විසින් සංවර්ධනය
කරන ඇත.
Subscribe to:
Posts (Atom)
-
ප්‍රස්තාරයක අනුක්‍රමනය, අන්තඞඛණ්ඩය වෙනස් වන විට එම ශ්‍රිතයේ හැසිරීම දැක්වෙන GIF චලන සහිත අන්තර් ක්‍රියාකාරී ජියෝජිබ්රානිර්මාණයක්.